56. රටකින් එහා - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

56. රටකින් එහා

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
අද මෙන් ළ‍ඳේ හෙට නෑ හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ..... ආදරේ


නා දළු දෙතොල් හසරැලි මත වෙලී
ආගිය ගමන් සිහිව එයි යළි යළී
අසමාන වූ ඒ අප ආදරේ....
කිසිදා බිඳෙන් නෑ සැකයක් නැතේ


රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
අද මෙන් ළ‍ඳේ හෙට නෑ හමුවන්නේ මා


ගෙන යමි ඔබේ ආදරේ..... ආදරේ


අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණී වහා

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
අද මෙන් ළ‍ඳේ හෙට නෑ හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ..... ආදරේ

Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content