52. බඹර පහස - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

52. බඹර පහස

බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
කිමදෝ උදෑසනේ
නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
කිමදෝ උදෑසනේ
නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ

ලස්සනයි මගේ නගේ ඔයා
ගස්සලා බලන්නෙ ඇයි ඔයා
ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
මට හිතෙන්නෙ ආදරේ ඔයා



ලස්සනයි මගේ නගේ ඔයා
ගස්සලා බලන්නෙ ඇයි ඔයා
ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
ඉතිං මට හිතෙන්නෙ ආදරේ ඔයා


බඹර පහස ලබන මලක්දෝ...


අද උදෙත් හිනාවෙලා ගියා
මට නොකී කතා කියා ගියා
මා සිතුම් පැතුම් බිඳී ගියා
ඒ උනාට හිත අරන් ගියා


අද උදෙත් හිනාවෙලා ගියා
එයා මට නොකී කතා කියා ගියා
මා සිතුම් පැතුම් බිඳී ගියා
ඒ උනාට හිත අරන් ගියා

බඹර පහස ලබන මලක්දෝ...
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content