24. ගයන ගැයුම් - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

24. ගයන ගැයුම්

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම්

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම්


නිදන ලොවෙන් දවස උදාවී.....
සිහින මැදින් සතුට සිනාවේ.....
නුරා දෙතොල් උරා එයින්
සුරා බඳුන් පුරා ගෙනේ..


ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම්


හිරු ඇහැරී බලන වෙලාවේ.....

සිහින මැදින් සතුට නිමාවේ....
හෙට උදයේ හිරු එලියේ
සිහින ලොවේ සැපත නිවේ.....


ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම්

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම්


මන්ද රැඳෙනු තවත්

මෙන්න උදය ඇවිත්
නින්ද නොලබන අන්ධ අඳුරින්
ඇන්දු විදුලිය මෙන්


ගයන ගැයුම් නටන නැටුම්

ඉවත හෙලයි සෝක සුසුම්

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම්

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම්

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම්
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content