39. කෙසේ කියන්නද - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

39. කෙසේ කියන්නද

කෙසේ කියන්නද ඔබ මා අතහැර
ඉවත ගියා කියලා..
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා..

කෙසේ කියන්නද ඔබ මා අතහැර
ඉවත ගියා කියලා..
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා..


කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා..
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා..

කෙසේ කියන්නද ඔබ මා අතහැර
ඉවත ගියා කියලා..
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා..


සෙනෙහස බිඳුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා..
ම විසින් ඔබ අත්හලෙමී පවසමි
ලොවටම ඇසෙන නියා..


කෙසේ කියන්නද ඔබ මා අතහැර
ඉවත ගියා කියලා..
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා..

කෙසේ කියන්නද ඔබ මා අතහැර
ඉවත ගියා කියලා..
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා..

Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content