14. සඳ එක් දිනක් - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

14. සඳ එක් දිනක්

සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා
සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා
සඳ එක් දිනක් තරු හා බිඳී


අප අතරේ මතු සසරේ
සිත ළං වේවා... නොසැලී හමු වේවා
ඈත ඈත ලොව බලා
යමු පියාසලා...
සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා
සඳ එක් දිනක් තරු හා බිඳී


ඔබ එන්නෙ කවදාදෝ
සිත විමසන්නේ..මඟ බලමින් ඉන්නේ
ඈත ඈත ලොව බලා
යමු පියාසලා...


සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා
සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා...
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content