10. සැන්දෑ වලාවන් - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

10. සැන්දෑ වලාවන්

සැන්දෑ වළාවන් පා වුනාවේ
වැල්ලේ මා තනි වු වේලේ
ඇය එන්නී දෝ මග එන්නීදෝ
සිතෙහී නම් සැකයක් ඇතේ..//


මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..

සැන්දෑ වළාවන් පා වුනාවේ
වැල්ලේ මා තනි වු වේලේ
ඇය එන්නී දෝ මග එන්නීදෝ
සිතෙහී නම් සැකයක් ඇතේ

ජීවේ පෙරලී ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..

සැන්දෑ වළාවන් පා වුනාවේ
වැල්ලේ මා තනි වු වේලේ
ඇය එන්නී දෝ මග එන්නීදෝ
සිතෙහී නම් සැකයක් ඇතේ..

සැන්දෑ වළාවන් පා වුනාවේ
වැල්ලේ මා තනි වු වේලේ
ඇය එන්නී දෝ මග එන්නීදෝ
සිතෙහී නම් සැකයක් ඇතේ

සිතෙහී නම් සැකයක් ඇතේ
සිතෙහී නම් සැකයක් ඇතේ
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content