18. රම්පොට තෙලඹුව - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

18. රම්පොට තෙලඹුව

රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුනු දා
අරන්ගලේ දී මැණිකෙට වරද ලැබුනදා
රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුනු දා
අරන්ගලේ දී මැණිකෙට වරද ලැබුනදා..


මලේ යන්න බැරි මැණිකේ රේණු තැලෙනවා
දොලේ යන්න බැරි මැණිකේ දොල බොරවෙනවා
ගලේ යන්න බැරි මැණිකේ පතුල රිදෙනවා
කවි කියන්න බැරි මැණිකේ උගුර රිදෙනවා


රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුනු දා
අරන්ගලේ දී මැණිකෙට වරද ලැබුනදා
රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුනු දා
අරන්ගලේ දී මැණිකෙට වරද ලැබුනදා..


හිරුට මුවාවෙන් ඉඳ⁣⁣ගෙන හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳ⁣⁣ගෙන සළු පොරවනවා
ගසට මුවාවෙන් ඉඳ⁣⁣ගෙන මල් පලඳිනවා
අපට මුවාවෙන් ඉඳ⁣⁣ගෙන බුලත් බෙදනවා


රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුනු දා
අරන්ගලේ දී මැණිකෙට වරද ලැබුනදා
රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුනු දා
අරන්ගලේ දී මැණිකෙට වරද ලැබුනදා..

අරන්ගලේදී මැණිකෙට වරද ලැබුනදා
අරන්ගලේදී.... මැණිකෙට වරද ලැබුනදා...
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content