03. මලට බඔරෙකු සේ - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

03. මලට බඔරෙකු සේ

මලට බඹරෙකු සේ
සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ
හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා

දුකින් සිත මැලවී
සිටින මොහොතකදී
ඔබ ගැනයි සිතුවේ
නිවෙයි දුක පහවී

මලට බඹරෙකු සේ....

ලොව පහන් වෙනවා
රැය කරා යනවා
දහස් වර අතරේ
ඔබව සිහි වෙනවා

මලට බඹරෙකු සේ....



Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content