38. සාගර තරංගා - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

38. සාගර තරංගා

සා...ගර තරංගා
සුදු වෙරල සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි
මමයි ඔබයි
නොඹිදෙන සෙනෙහසින්
මේ ගයන්නේ...
ආදරේ ගීතයයි

සා...ගර තරංගා
සුදු වෙරල සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි
මමයි ඔබයි
නොඹිදෙන සෙනෙහසින්
මේ ගයන්නේ...
ආදරේ ගීතයයි


මහ සමුදුරින් එහා
මේ පුංචි නවාතැනේ..
දැල්වෙන පහන් සිලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සා...ගර තරංගා
සුදු වෙරල සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි
මමයි ඔබයි
නොඹිදෙන සෙනෙහසින්
මේ ගයන්නේ...
ආදරේ ගීතයයි


සිත ඉඟියකින් සැලී
ගිනියම් දිගන් තයේ
බොල් පිනි සුලන් දැලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සා...ගර තරංගා
සුදු වෙරල සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි
මමයි ඔබයි
නොඹිදෙන සෙනෙහසින්
මේ ගයන්නේ...


ආදරේ ගීතයයි
ආදරේ ගීතයයි
ආදරේ, ගීතයයි
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content